FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ Maxie < අගෝස්තු 31, 2026 >[8.31 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!DJはマキシ!
この番組は、スリランカ出身の
DJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! ඩී ජේ මැක්සි!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【ශ්‍රී ලංකා පුවත】
* ආසන පටි නීතිය පිළිබඳව දැනුවත් කරන්න මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවත් එක්වේ
* පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දෙයි
* අගෝස්තු මාසයේ ගෙවුණු දින 20ට ඩෙංගු රෝගීන් 8,043ක්
* රථවාහන සොරකම් ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්
【ජපානයේ අවධානයට ලක්වූ පුවත්】
* උණුසුම් රාත්‍රියකදී ‘අයිස් පැක්’ තබාගෙන නිදාගැනීම… ඇත්තටම භයානකයි
【නිදහස් තේමාව】නිදහස් තේමා
* සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයේ කමිටු වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20260831200000
==========================================
アーユーボーワン!DJ Maxieです!
今夜の話題:
【SriLanka News】
- モータースポーツチャンピオンのディランタ・マラガムワットがシートベルトの着用義務化に関する啓発活動に参加
- 警察証明書取得のための暫定的な制度が導入される
- 8月20日現在、デング熱患者は8043人
- 警察が車両盗難に関する啓発活動を実施
【Japan News】
- 暑い夜、「保冷剤」 を当てたまま寝てしまったら… 実は危険な使い方
【Free Topics】
- 受刑者への大統領恩赦に関する委員会報告書、速やかに閣議へ提出