FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ Maxie < ජූලි 20, 2026 >[7.20 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!DJはマキシ!
この番組は、スリランカ出身の
DJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! ඩී ජේ මැක්සි!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【ශ්‍රී ලංකා පුවත】
* සහල්වලින් අතුරු නිෂ්පාදන සිදුකරන්න රජය සැරසෙයි
* සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම රජයේ අරමුණයි - ජනපති
* රාජ්‍ය ආදායම් ප්‍රතිසංස්කරණ ගැන IMF වෙතින් RARMB කාර්යාංශයට ඉහළ ඇගයීමක්
* Whatsapp අලුත් වෙයිද
* එල් නිනෝව නිසා ලංකාවට වැස්ස අඩුවෙයි
【ජපානයේ අවධානයට ලක්වූ පුවත්】
* උණුසුම් කාලයේ ඇතිවන ශරීරයේ උෂ්ණත්ව ආබාධ (Heatstroke) වළක්වා ගැනීමට ප්‍රයෝජනවත් වන "ලුණු ටැබ්ලට්" නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක්.
【නිදහස් තේමාව】නිදහස් තේමා
* ඩෙංගු මදුරු පාලනයට එන්නතක්
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20260720200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://open.spotify.com/episode/0aHaP0Gmp2FLCCzYzWqSWS?si=re0xrm-BQhiv0P8db0vEwQ
==========================================
アーユーボーワン!DJ Maxieです!
今夜の話題:
【SriLanka News】
- 政府の米から副産物を作る計画について
- 大統領、医療サービスを国際基準に引き上げることを目指すと発表
- 国際通貨基金(IMF)が、国家歳入改革局を高く評価
- WhatsAppは更新されるか
- エルニーニョ現象でスリランカの降雨量が減る
【Japan News】
- 熱中症対策に効果的な「塩分タブレット」の正しい摂取方法
【Free Topics】
- デング熱のワクチン導入に向けて協議中