FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ SANDYA < මාර්තු 2, 2026 >[3.2 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今週は From Overseas Sri Lanka!
今夜はスリランカ出身のDJ サンディアが
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! අද දිනයේ DJ වන්නේ SANDYAය!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【නිදහස් තේමාව 1】
* මාර්තු 2 මැදින් පුර පසළොස්වක පොහොය දිනය
* මාර්තු 3 හිනාමත්සුරි (ගැහැණු ළමයින්ගේ උත්සවය)
* මාර්තු 8 දක්වා පැවැත්වෙන 2026 ක්‍රිකට් 20-20 ලෝක කුසලානය
* මාර්තු 14 ජපානයේ වයිට් ඩේ
* ජපානයේ වසන්තය ගැන
【ශ්‍රී ලංකා පුවත】
* ශ්රී ලංකා-ජපාන අපනයන කර්මාන්ත කොරිඩෝ ගැන කතා කරමු
* 2026 20-20 ක්‍රිකට් ලෝක කුසලානය ගැන
* 2026 වසර ඇතුලත ගුරුවරුන් 23,000 ක් බඳවා ගැනීම ගැන
【ජපන් පුවත】
* සකුරා මල් පිපීමේ කාලය ගැන
【නිදහස් තේමාව 2】
* හිනාමටත්සුරි ගැන (ගැහැණු ළමයින්ගේ උත්සවය)
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20260302200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://creators.spotify.com/pod/profile/fm-cocolo-from-overseas/episodes/From-Overseas-SriLanka---2--2026-e3fqa1k/a-acgkft1
アーユーボーワン!
今夜の話題:
【Free Topics 1】
- 3月2日メディンポヤデー(3月の満月)
- 3月3日ひなまつり
- 3月8日決勝 2026 男子クリケットT20 W杯
- 3月14日ホワイトデー
- 日本の春について
【Sri Lanka News】
- スリランカ・日本輸出産業回廊について
- 2026 クリケット T20 W杯について
- 2026年に学校の先生23,000人を採用予定
【Japan News】
- 桜の開花予想
【Free Topics 2】
- ひなまつりについて