FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ Sirinanda < නොවැම්බර් 24, 2025 >[11.24 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【ශ්‍රී ලංකා පුවත】
* පස් දෙනකුගෙන් අයෙක් දියවැඩියා රෝගියෙක
* IMF 05 වැනි සමාලෝචනය ඉදිරි සති කිහිපය තුළ දී
* ශ්‍රීලංකන් ගුවන් සේවයේ Self-Check-in පහසුකම
* පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කළ යුතුයි
* EPF තමන් සිටින ස්ථානයේ දීම
【ජපන් පුවත】
* 25 දෙසැම්බර් 2 වන දින සිට, ඔබගේ වත්මන් Japan සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත තවදුරටත් වලංගු නොවේ
* BIPROGYහි "ශරීර මිනුම් පොඩ්" JR ඔසාකාහිදී
* කම්කරුවන්හට තුති පිදීමේ දිනය
【උපන් ගමේ මතකයන්】
* මා උපන් බිමේ මතක සටහන්
【නිදහස් තේමාව】
* ජපානයේ සංස්කෘතික උත්සවය සහ සංස්කෘතික දිනය ගැන
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20251124200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://creators.spotify.com/pod/profile/fm-cocolo-from-overseas/episodes/From-Overseas-SriLanka---24--2025-e3bd385/a-acas2ro