FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ SANDYA < ඔක්තෝබර් 27, 2025 >[10.27 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! අද දිනයේ DJ වන්නේ SANDYAය!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【නිදහස් තේමාව 1】
* ඔක්තෝබර් 31 වෙනිදා හැලොවීන්
【ශ්‍රී ලංකා පුවත】
* ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල check-inවෙලාව පැය හතරකට පෙර පෙර ලෙස වෙනස් විය.
* ඉදිරි සංචාරක සමය සඳහා සූදානම් වීමේ දී සංචාරක පහසුකම් මහා පරිමාණයෙන් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත.
* මේ මස 16 වන දින සිට විදේශගතව රැකියා සඳහා යන පුද්ගලයින්ට දැන් වෙනදාට වඩා අඩු මිලකට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකිය.
* 2026 ක්‍රිකට් ලෝක කුසලාන පිරිමි 20-20 සංචිතය තීරණය කර ඇත. මෙම තරගය ශ්රී ලංකාව සහ ඉන්දියාව එක්ව පැවැත්වේ.
【ජපන් පුවත】
* ඔබ උමං දුම්රිය ස්ථානයක සිටින විට භූමිකම්පාවක් සිදුවුවහොත් කුමක් කළ යුතු ද
【නිදහස් තේමාව 2】
* ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ගැන
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20251027200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://creators.spotify.com/pod/profile/fm-cocolo-from-overseas/episodes/From-Overseas-SriLanka---27--2025-e3a3lnt/a-ac8021n
==========================================
アーユーボーワン!
今夜の話題:
【Free Topics 1】
- 今週末はハロウィン
【Sri Lanka News】
- スリランカの空港のチェックインが3時間前からだったのが4時間前から可能に
- これからの観光シーズンに向けての、大規模な施設改善計画
- 今月16日から、海外へ出稼ぎに行く人の航空券が安く買えるように
- 2026年のクリケット・ワールドカップ男子20-20のメンバーが決定。
また、この試合はスリランカ・インド共同で開催されます
【Japan News】
- 地下鉄の駅にいる時に地震がおきたら、どうしたらよいか
【Free Topics 2】
- スリランカ大統領の日本訪問