FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ SANDYA < සැප්තැම්බර් 15, 2025 >[9.15 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! අද දිනයේ DJ වන්නේ SANDYAය!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【නිදහස් තේමාව 1】
* වැඩිහිටියන්ට ගරු කිරීමේ දිනය
* සඳ නැරඹීම
* කන්සායි එක්ස්පෝ හි ශ්‍රී ලංකා විශේෂ දිනය
【ශ්‍රී ලංකා පුවත】
* පාරිභෝගික කටයුතු ඒජන්සිය ආහාර සහ සහල් අලෙවි කරන මාර්ග පරීක්ෂා කර රුපියල් මිලියන 211 ක දඩයක් එකතු කර ඇත
* සංචාරක වීසා බලපත්රයක් මත ශ්රී ලංකාවට පැමිණ ව්යාපාරික කටයුතුවල නිරතව සිටි 29 හැවිරිදි රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට
* විදේශගතව සේවය කරන අතරතුර ආපදාවට ලක් වූ ශ්‍රී ලාංකික පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදලේ සහාය
【ජපන් පුවත】
* සමබර ආහාර වේලක්
【නිදහස් තේමාව 2】
* විදේශීය රියදුරු බලපත්‍රයක් ජපන් රියදුරු බලපත්‍රයකට මාරු කිරීම වඩාත් අපහසු වනු ඇත
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20250915200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://creators.spotify.com/pod/profile/fm-cocolo-from-overseas/episodes/From-Overseas-SriLanka---15--2025-e38877f