FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ Maxie < අගෝස්තු 18, 2025 >[8.18 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! ඩී ජේ මැක්සි!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【ශ්‍රී ලංකා පුවත】
* WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවතට
* මෙරටින් දෛනිකව සියදිවි නසාගැනීම් 8ක් - පාසල් සිසුන් ගැනත් බය හිතෙන කතාවක්
* වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය
* මොළේ උණ වළක්වා ගැනීමේ එන්නත නෑ
【ජපන් පුවත】
* බන්පකු කිනෙන් කෝඑන් හිදී පවත්නා ‘බන්පකු ගිම්හාන උත්සවය 2025’
【නිදහස් තේමාව】
* අමෙරිකානු තීරු බදු අඩු කරගැනීම ගැන අවසන් එකඟතාවයක් නෑ -ජනපති
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20250818200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://creators.spotify.com/pod/profile/fm-cocolo-from-overseas/episodes/From-Overseas-SriLanka---18--2025-e36spha
==========================================
アーユーボーワン!DJ Maxieです!
今夜の話題:
【SriLanka News】
- WhatsAppアカウントが680万件削除される
- スリランカで1日8人が自殺 ― 学生にとっても恐ろしい話
- 自動車輸入に関する大統領の決定
- スリランカで脳炎を予防するワクチンが不足
【Japan News】
- 万博記念公園で開催中の "万博夏まつり2025"
【Free Topics】
- アメリカの関税削減で最終合意なし ― 大統領