FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ Maxie < ජූලි 7, 2025 >[7.7 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! ඩී ජේ මැක්සි!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【ශ්‍රී ලංකා පුවත】
* ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න’- මානව හිමිකම් කොමසාරිස් රජයට කියයි
* ළමුන් ආරක්ෂා කිරීමට ජුලි 01 දා සිට දැඩි නීති
* පාසල් 500කට චීනෙන් සුහුරු පන්ති
* සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළට
* බැටරියක් සහිත සූර්ය පැනල විදුලියට ගෙවන මුදල ඉහළට
【ජපන් පුවත】
* චීනයේ පැරණි දින දර්ශනය අනුව හත්වැනි මාසයේ හත්වැනි දිනට සමරන 'තැනබා'
උත්සවය 2025දී අගෝස්තු 29 වන ඉරිදාට යෙදේ.
【නිදහස් තේමාව】
* ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20250707200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://creators.spotify.com/pod/show/fm-cocolo-from-overseas/episodes/From-Overseas-SriLanka---7--2025-e357676
==========================================
アーユーボーワン!DJ Maxieです!
今夜の話題:
【SriLanka News】
- 「テロ防止法を廃止せよ」と、人権擁護委員が政府に発言
- 7月1日から、子どもを守る厳しい法律が施行される
- 500の学校に中国からIT系の教育・物的な支援
- 有効クレジットカード数が16,812枚増加
- ソーラーパネルにバッテリーをつけると電気代が高くなる
【Japan News】
- 中国の旧暦7月7日に祝われる「七夕」。2025年は8月29日(日)
【Free Topics】
- Facebookなどのソーシャルメディアを通じた金融詐欺が増加中