FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ SANDYA < ජූනි 23, 2025 >[6.23 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【නිදහස් තේමාව 1】
* වැසි සමය ගැන
* ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සිදුවීම් ගැන
【ශ්‍රී ලංකා පුවත】
* 2025 ජනවාරි ~ මැයි මාසය දක්වා විදේශීය සංක්‍රමණික සේවකයින්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 3 ඉක්මවා ඇත
* සංචාරකයින් අඩු කාලවලදී පවා වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරයි
* 2025 ජූනි 1 ~ 10 දින දක්වා සංචාරකයින් සංඛ්‍යාව පෙර වසරට වඩා වැඩිය
* ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය
ගැන වැඩි අවධානයක් යොමුකර ඇත
【ජපන් පුවත】
* වැසි දිනවල ශරීරය අසනීප වන අය වැඩි වෙයි – කාලගුණ වේදනා, කාලගුණ රෝගය
【නිදහස් තේමාව 2】
* ජපානයේ උපත් අනුපාතය තව තවත් පහත් වෙයි
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20250623200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://creators.spotify.com/pod/show/fm-cocolo-from-overseas/episodes/From-Overseas-SriLanka---23--2025-e34gt8b
==========================================
アーユーボーワン!
今夜の話題:
【Free Topics 1】
- 梅雨について
- スリランカの6月
【Sri Lanka News】
- 2025年 1月~5月の海外出稼ぎ者からの送金が30億ドル超えに
- 観光客をオフシーズンにも呼び込むための取り組み
- 観光客が2025年 6月1日~10日も昨年同時期より増加
- スリランカ大統領、ドイツ訪問時にスリランカへの観光旅行を呼びかけ
【Japan News】
- 雨の日に体調が悪くなる人が増加 -天気痛、気象病-
【Free Topics 2】
- 日本の出生率がますます低下