FROM OVERSEAS -SRI LANKA- -INDIA-
From Overseas Sri Lanka: DJ SANDYA < මැයි 12, 2025 >[5.12 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【නිදහස් තේමාව 1】
* මැයි මාසයේ සිදුවීම් ගැන
* මැයි 12 වන දින පුර පසළොස්වක පොහොයකි. අද වෙසක් ගැන වැඩසටනක්ය
【ශ්‍රී ලංකා පුවත】
* පොලී ආදායමේ බදු අයකිරීම ගැන
* එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය මැයි 6 වැනිදා සිට වියට්නාමයේ පැවැත්විණි.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය ආරාධිතයකු ලෙස වියට්නාමයට ගියේය
【ජපන් පුවත】
* 2025 දී තාප ආඝාතය ඉවත් කිරීමට කුමක් කළ යුතුද
【නිදහස් තේමාව 2】
* වෙසක් ගැන ජපන් භෂාවෙන්
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20250512200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://creators.spotify.com/pod/show/fm-cocolo-from-overseas/episodes/From-Overseas-SriLanka---12--2025-e32nknr
==========================================
アーユーボーワン!
今夜の話題:
【Free Topics 1】
- 5月について
- 5月12日は満月(ウェサック祭)
【SriLanka News】
- 利子所得税について
- 国連ウェーサーカ祭が5月6日からベトナムで開催。
スリランカのアヌラ・クマラ・ディサナヤカ大統領は国賓としてベトナムを訪問
【Japan News】
- 2025年熱中症ゼロへ
【Free Topics 2】
- ウェサック祭について日本語で紹介