FROM OVERSEAS -SRI LANKA- -INDIA-
Featured actor: Naseeruddin Shah + Sufi Music[7.13 mon]
Namaskar.
From Overseas India is a Hindi program on FM COCOLO broadcasting on Monday in every two weeks from 8 to 9 P.M. hosted by DJ Sunny Francis.
In this week's edition, Sunny talks about veteran Bollywood actor Naseeruddin Shah who will turn to be 76 years old next week. Shah is one of the finest actors of Indian cinema especially in the parallel cinema, he has also starred in various international Productions.
Some of his works were shown in Japan. Such as Monsoon Wedding in 2001 or The League of Extraordinary Gentlemen in 2003.
Sunny is looking forward to receiving messages from you!
Please send us song request/message from the link:
https://cocolo.jp/service/Request/index/member/1200
You can listen to the program within a week after broadcasted using the service called "radiko" either by PC or smartphones:
radiko.jp/share/?sid=CCL&t=20260713200000
This week's songs playlist on Spotify:
https://open.spotify.com/playlist/79BlIgeZx9msCVw0mK715U?si=5a2426a1b8aa4cec
From Overseas Sri Lanka: DJ SANDYA < ජූලි 6, 2026 >[7.6 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今週は From Overseas Sri Lanka!
今夜はスリランカ出身のDJ サンディアが
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! අද දිනයේ DJ වන්නේ SANDYAය!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【Free Topics 1】
* ජපානයේ වැසි සමය ගැන
* ජූලි 7 වෙනිදා තනබතා උත්සවය ගැන
* ජූලි 20 වෙනිදා යනු මුහුදු දිනය සහ රජයේ නිවාඩු දිනයකි
* ජූලි 29 වෙනිදා ඇසළ පුර පසළොස්වක පොහොයයි
【Sri Lanka News】
* ජාත්යන්තර මූල්ය අරමුදලේ සාමාජිකයින් ජුනි 24 වෙනිදා සිට 30 වෙනිදා දක්වා ශ්රී ලංකාවට පැමිණ සිටියා
* එල් නිනෝ සංසිද්ධිය ශ්රී ලංකාවට බලපාන ආකාරය ගැන
【Japan News】
* තනබතා ගැන
* විෙශ්ෂිත නේවාසික කාඩ්පත් ගැන
【Free Topics 2】
* 2026 දී පැවැත්වෙන 23 වන FIFA ලෝක කුසලානය ගැන
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20260706200000
アーユーボーワン!
今夜の話題:
【Free Topics 1】
- 梅雨
- 7月7日 七夕
- 7月20日 海の日
- 7月29日 満月
【Sri Lanka News】
- 国際通貨基金(IMF)メンバーが6月24日~30日までスリランカを訪問
- エルニーニョがスリランカにもたらす影響は
【Japan News】
- 七夕について
- 6月14日から運用開始「特定在留カード」
【Free Topics 2】
- 第23回FIFAワールドカップ2026年
70-80s duet songs(haunting melodies)[6.29 mon]
Namaskar.
From Overseas India is a Hindi program on FM COCOLO broadcasting on Monday in every two weeks from 8 to 9 P.M. hosted by DJ Sunny Francis.
In this week's edition, Sunny tells you Bollywood film topics and plays 70-80s duet songs(haunting melodies).
Sunny is looking forward to receiving messages from you!
Please send us song request/message from the link:
https://cocolo.jp/service/Request/index/member/1200
You can listen to the program within a week after broadcasted using the service called "radiko" either by PC or smartphones:
radiko.jp/share/?sid=CCL&t=20260629200000
This week's songs playlist on Spotify:
https://open.spotify.com/playlist/6MvLnkBLdVAtEUw6stPHuS?si=818ec74807f94423
From Overseas Sri Lanka: DJ Sirinanda < ජූනි 22, 2026 >[6.22 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! සුභ අලුත් අවුරුද්දක් වේවා!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【SriLanka News】
* රටපුරා ඩෙංගු අවදානමක් තත්වයක්
* ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව තුළ AI දත්ත මධ්‍යස්ථාන
* ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14 ක් ඉදිරියට
* එල්-නිනෝ තත්ත්වය ආරම්භ වෙයි
【Japan News】
* ChatGPT ආදාරයෙන්, මුදල් වංචාවන් වළක්වා ගැනීම සහ වංචනික අඩවි වලට මඟ පාදන AI-ජනනය කරන ලද පණිවිඩ
* වැසි සමයේදී නොනවතින කැස්ස... සුදු පුස් හේතුව විය හැකිද?
* 2026: එල් නිනෝ සමඟ උණුසුම් ගිම්හානයක්
【උපන් ගමේ සිදුවීම් පිළිබඳ මතකයන්】ශ්‍රී ලංකාවේ මතකයන් ජපන් භාෂාවෙන් හඳුන්වාදෙන කොටසයි.
අද රාත්‍රියේ, සිරිනන්ද තමන් මුහුණ දුන් දුක්බර අත්දැකීමකින් ඉගෙනගත් “කටේ සෞඛ්‍යය රැකගැනීමේ වැදගත්කම” ගැන ඔබ සමඟ කතා කරයි.
【Free Topics】
* සරල වුණත් ඔබට ව්‍යායාමයක යෙදීමේ වාසි
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20260622200000
==========================================
アーユーボーワン!DJ はシリナンダです!
今夜の話題:
【SriLanka News】
- 全国的なデング熱リスクの拡大状況
- スリランカのAIデータセンター、地域需要に対応する方向で協議中
- 世界平和度指数14位上昇で、67位
- スリランカ周辺もエルニーニョ現象が正式に発生
【Japan News】
- ChatGPTに相談で副業詐欺回避も、生成AIで詐欺サイトへ誘導被害多発
- 梅雨の長引く咳…白いカビが原因? 「夏型過敏性肺炎」に注意
- 2026年夏は全国的に暑い夏、ダブル高気圧で酷暑に注意
【故郷の思い出】
スリランカの思い出を、日本語で紹介するパート。
今夜は、シリナンダが悲しい体験から学んだ
「お口の健康の大切さ」をテーマにお話しします。
【Free Topics】
- 簡単な運動でもOK、運動を習慣にするメリット
Featured artist: Kishore Kumar[6.15 mon]
Namaskar!
From Overseas Indiaは、DJサニーフランシスが大阪・南森町からお届けする1時間のボリウッド・エンタメ・プログラムです。隔週月曜日の夜8時から放送しています。
今週の番組では、時事の話題をお伝えするほか、Kishore Kumarの音楽を特集します。
番組ではリスナーの皆さんからのお便りを大募集中です。サニーに一言もの申したいという方は、FM COCOLOのホームページからお送りください!!
Namaskar!
From Overseas India is a Hindi program on FM COCOLO broadcasting on Monday in every two weeks from 8 to 9 P.M. hosted by DJ Sunny Francis.
In this week's edition, Sunny picks-up Kishore Kumar as featured artist. If you've got something to say to Sunny, please do not hesitate to send a message.
Please send us song request/message from the link:
https://cocolo.jp/service/Request/index/member/1200
You can listen to the program within a week after broadcasted using the service called "radiko" either by PC or smartphones:
radiko.jp/share/?sid=CCL&t=20260615200000
This week's songs playlist on Spotify:
https://open.spotify.com/playlist/34sdoKfjlcvtj2OK0ycnoQ?si=98ce6aba8caf4cf1
From Overseas Sri Lanka: DJ Maxie < ජූනි 8, 2026 >[6.8 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!DJはマキシ!
この番組は、スリランカ出身の
DJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! ඩී ජේ මැක්සි!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【ශ්‍රී ලංකා පුවත】
* මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශ නිකුත් කෙරේ
* වාහන සදහා ලබාදෙන නය සිමාවන් පිලිබද
* ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්
* රන් මත ලබාදෙන ණය සඳහා උපරිම ණය අනුපාතයක් - මහ බැංකුව
* රතු නිවේදන නිකුත් කළ ලංකාවේ අපරාධකරුවන් 89ක් විදෙස් රටවල
【ජපානයේ අවධානයට ලක්වූ පුවත්】
* 2026 වැසි සමය ආරම්භ වීමේ පුරෝකථනය – වැසි සමයට පෙර සූදානම් විය යුතු කරුණු
【නිදහස් තේමාව】නිදහස් තේමා
* බරපතළ සෞඛ්‍ය අවදානමක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20260608200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://open.spotify.com/episode/4ds2YvnEv6RZ1WY6Q580UH?si=eyrlRFyaTsqBfGaJePyVxQ
==========================================
アーユーボーワン!DJ Maxieです!
今夜の話題:
【SriLanka News】
- 髄膜炎の万円帽子に関する学校当局へのガイドライン
- 自動車ローンの限度額について
- 偽のSMS及びWhatsAppメッセージに関する国民への警告
- 中央銀行による金の担保ローンの最大融資比率
- スリランカで国際手配所(レッドノーティス)が出された犯罪者89人が海外に潜伏中
【Japan News】
- 2026年 梅雨入り予想。梅雨入り前の晴れた日にやっておきたいこと
【Free Topics】
- 医師らが現代児の深刻な健康リスクについて警告
Asha Bhosle追悼特集[6.1 mon]
Namaskar.
From Overseas India is a Hindi program on FM COCOLO broadcasting on Monday in every two weeks from 8 to 9 P.M. hosted by DJ Sunny Francis.
In this week's edition, Sunny commemorates Asha Bhosle, the legend Bollywood playback singer who passed away in April. Asha was also a great singer who achieved great accomplishments, comparable to those of Lata.
Some facts about Asha:
* First film song she sang was "Chala Chala Nav Bala" for the Marathi film Majha Bal (1943)
* Her career spanning over eight decades
* The Guinness Book of World Records acknowledged her in 2011 as the most recorded artist in music history
* Apart from Hindi, she sang in over 20 Indian and foreign languages
* She debuted in the film Mai in the title role, at the age of 79
Although no giveaways this week, but if you have something to say to Sunny, do not hesitate to talk to us!
Please send us song request/message from the link:
https://cocolo.jp/service/Request/index/member/1200
You can listen to the program within a week after broadcasted using the service called "radiko" either by PC or smartphones:
radiko.jp/share/?sid=CCL&t=20260601200000
This week's songs playlist on Spotify:
https://open.spotify.com/playlist/27UhDr7mX2yuNpaGYEjkvC?si=803e3b55a0774261
From Overseas Sri Lanka: DJ SANDYA < මැයි 25, 2026 >[5.25 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今週は From Overseas Sri Lanka!
今夜はスリランカ出身のDJ サンディアが
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
5月30日の満月の日。(日本は5月31日が満月)
スリランカでは5月の満月の日に
「ウェサック祭」を盛大にお祝いします。
そこで今夜の音楽はウェサック祭にちなんだ曲を
1時間を通してお届けします。
ආයුබෝවන්! අද දිනයේ DJ වන්නේ SANDYAය!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【Free Topics 1】
* මැයි 30 වනදා වෙසක් පුර පසළොස්වක පොහොය (ජපානයේ පුර පසළොස්වක දිනය මැයි 31)
* 28 වනදා ඉස්ලාම් ආගමේ හජ් උත්සවය
* ජූනි මාසයේ වැසි සමය ආරම්භ වීම සහ අජිසායි මල් පිපෙන කාලය ගැන
【Sri Lanka News】
* ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සහාය අඛණ්ඩව ලබාදීම
* ගුරුවරුන් වැඩි වැටුප් ලැබෙන වෘත්තීන් අතර ඉහළ 10 තුළට පැමිණීම
* මෙම වසර තුළ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය
【Japan News】
* උණුසුම් කාලගුණය සහ උෂ්ණාධිකතාව ගැන
【Free Topics 2】
* අප්‍රේල් මාසයේ සංශෝධනය කළ පාපැදි නීති සහ දඩ මුදල් ගැන
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20260525200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://open.spotify.com/episode/7lSCiNkcFd6qJuJvj1uY6g?si=c61a26a1a3dc489c
アーユーボーワン!
今夜の話題:
【Free Topics 1】
- 5月30日満月、スリランカのウェサック祭
- 28日イスラム教のハッジ祭
- 6月は梅雨入りの季節、アジサイの時期について
【Sri Lanka News】
- 国際通貨基金(IMF)の支援継続
- 教師は報酬の高い職業トップ10に入ります
- 今年中に行われる州議会議員選挙
【Japan News】
- 熱中症について
【Free Topics 2】
- 4月に改正された自転車のルールと罰金
Bollywood film news + recently released songs[5.18 mon]
Namaskar.
From Overseas India is a Hindi program on FM COCOLO broadcasting on Monday in every two weeks from 8 to 9 P.M. hosted by DJ Sunny Francis.
In this week's edition, Sunny talks about Bollywood film news with recently released songs. Some are not from soundtracks.
In addition, Sunny replies to a message from a listener. If you have something to say to Sunny, do not hesitate to talk to!
Please send us song request/message from the link:
https://cocolo.jp/service/Request/index/member/1200
You can listen to the program within a week after broadcasted using the service called "radiko" either by PC or smartphones:
radiko.jp/share/?sid=CCL&t=20260518200000
This week's songs playlist on Spotify:
https://open.spotify.com/playlist/5bAHST0EB1MljwcoXybvOp?si=3d5a0d4044ed4221
From Overseas Sri Lanka: DJ Sirinanda < මැයි 11, 2026 >[5.11 mon]
月曜から木曜のよる8時からは「From Overseas」。
今夜は From Overseas Sri Lanka!
スリランカ出身のDJ マキシ・シリナンダ・サンディアが、
スリランカと日本の話題を
スリランカの音楽とともにお届けします。
ආයුබෝවන්! සුභ අලුත් අවුරුද්දක් වේවා!
අද රේඩියෝ වැඩසටහනේ විෂයයන්:
【SriLanka News】
* මේ වසරේ අප්‍රේල් මාසය වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා
* අප්‍රේල් මාසයේ සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවෙලා
* ජූලි මාසයේ සිට අනුමත ළමා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචිය අනිවාර්යයි
* සැප්තැම්බර් මාසයේ සිට විශ්වවිද්‍යාල සිසුන් බවට පත්වෙන උසස් පාසල් උපාධිධාරීන්
【Japan News】
* අප්‍රේල් 24 වැනිදා සිට ගුවන් යානයට මොබයිල් බැටරි රැගෙන යාමේ නව නීති
【Memories of Home】ශ්‍රී ලංකාවේ මතකයන් ජපන් භාෂාවෙන් හඳුන්වා දෙන කොටසයි।පසුගියදා කන්සායි ප්‍රදේශයේ පැවැති “Bakushoku Banpaku 2026 〜After EXPO〜” සහ“ශ්‍රී ලාංකික අලුත් අවුරුදු උත්සවයට” සහභාගී වූ ශිරිනන්ද,තම මව්බිම වූ ශ්‍රී ලංකාව සිහිපත් කරන කාලයක් ගත කළා වගේ.ඒ නිසා අද රාත්‍රියේ, ශ්‍රී ලංකාවට විශේෂ වූ සම්ප්‍රදායික උත්සවයන් පිළිබඳමතකයන් ගැන කතා කරමු.
【Free Topics】
* ජය ශ්‍රී මහා බෝධි (බෝධි වෘක්ෂය) පැළයක් ඇමරිකාවට පරිත්‍යාග කරයි
●Please send us your message and your request song:
https://cocolo.jp/service/Request/index/member/1200
●You can listen to this programme for one week after it has been broadcast using the radiko App:
radiko.jp/share/?sid=CCL&t=20260511200000
●You can also enjoy this programme as a podcast on Spotify after it has been broadcast:
https://open.spotify.com/episode/5vEJcQMfH9vjSNKaEClw5D?si=jqR5GFaCSzmvsxhV3iDLgw