FROM OVERSEAS -SRI LANKA-
#FRO765 7月11日の話題[7.11 mon]
・මැලේරියාව හිස ඔසවයි ද
マラリアまた、発症?
・ශ්‍රී ලංකන් විකුණයිද?
スリランカンエアライン売却?
・ඇඟළුම්හල් මකර කටේ
アパレル業界の経営が危ない
・ශ්‍රී ලංකාවට සහය දෙන්න ජපානයත් පොරොන්දු වෙයි
日本がスリランカに支援の表明
・.බස් ගාස්තු වැඩි කළේ ජාතික ප්‍රතිපත්තියට අනුවයි
交通費の値上げ
・ශ්‍රී ලංකාවෙන් රැගෙන ආ , ආසියානු ඇතින්නකට පැටවකු ලැබේ
アジアゾウの赤ちゃん誕生 名古屋、東山動植物園
・වදුරු උණට , වසූරිය එන්නත
サル痘感染者に天然痘の薬 投与可能な研究開始
・දැඩි රස්නෙන් නැති ලෙඩ හැදෙන්න පුලුවන්
子供の熱中症対策
・දරුවන්ගේ මන්දපෝෂණය ඉහළට
子供の栄養失調症状
#FRO765 7月4日の話題[7.4 mon]
・පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරවීමට විධිමත් වැඩපිලිවෙලක්
子供をスポーツに参加させるプログラム
・අවුරුදු 15ට අඩු සැමට ඩිජිටල් හැඳුනුම්පතක්
15歳未満全員にデジタルIDカード
・විදේශගත ශ්‍රමිකයන්ට වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක්
移民労働者のための車両を輸入税免除
・අංක තහඩු අංක අනුව ඉන්ධන
燃料ごとにナンバープレート
・විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකිකයන්ට පොලී රහිත ණය
出稼ぎスリランカ人への無利子ローン
・සිසුන්ට මගහැරෙන කාලච්ඡේද ආවරණයට නව වැඩපිළිවෙළක්
コロナ禍学生が失った機会をカバーする措置
・"Tokyo Banana" Osaka Limited Ediition
「東京ばな奈」大阪限定バージョン
・ඩෙංගු මට්ටු කරන විට මේ ගැනත් හිතන්න
デング熱流行と注意すべきこと
#FRO765 6月20日の話題[6.20 mon]
・කොළඹ වරාය , කාර්යක්ශම වරාය බවට
コロンボ港開発
・රාජ්‍ය සේවය ඉහළ දමන්න ජනපතිගෙන් උපදෙස්
公務員に適正な仕事を求める
・ ලංකාව අවදානම් අවස්ථාවක
スリランカは危険な状態/国連OCHA
・අන්තර්ජාතික මූල්‍ය අරමුදල
IMFがスリランカ訪問
・උනුසුමින් ආරක්ෂාවට ඩිජිටල් ඔරලෝසුවක්
「熱中症」「食中毒」などの危険を表示 掛置兼用の「デジタル時計」
・රුසියාවේ මාලු ජපානයට තහනම් .
ロシアが北方領土、魚漁禁止
・ජපානයේ දී ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරයි .
日本で、クリケット出来るように
・ගර්භනී මවක් දැනුම්වත් විය යුතු කරුණු
妊婦さん知っておくべき事
・වකුගඩුවේ ගල් ඇති වන්නේ ඇයි?
腎臓の病気
#FRO765 6月13日の話題[6.13 mon]
・ඉදිරි මාස හය තුළ මෙරට 5800ක් කොරියානු රැකියාවලට
今後6か月でスリランカから5800人が韓国で就業
・මාස 5ට පාස්පෝට් 288,645ක් හදලා
5か月で288,645冊のパスポートが作成
・ශ්‍රී ලංකාවට චීනයෙන් මාස 06කට ඖෂධ
中国からスリランカへ6か月分の医薬品提供
・භාණ්ඩ ආනයන බාධා ඉවතට
輸出入制限撤廃
・තාප බලාගාර මගින් විදුලිය උත්පාදනයට මාස පහට ඩොලර් මිලියන 700ක් වැය වෙලා
火力発電所は5か月で7億ドルの発電費用
・වැට් 4%කින් විදුලි සංදේශ 3.75%කින් බදු ඉහළ යයි
消費税は4%増、通信費は3.75%増
・වගා නොකළ කුඹුරුවල අතිරේක භෝග වවන්න
耕作されていない水田で追加の作物を育てる
#FRO765 FM COCOLOロゴ入りコットンバッグプレゼント & 6月6日の話題[6.6 mon]
本日はThanks Weeks
リスナープレゼントをご用意しております
FM COCOLOロゴ入りコットンバッグを
おひとりのリスナー様に差し上げます
欲しい!という方は
https://cocolo.jp/service/Request/index/member/1050
からお名前・ご住所・お電話番号・
スリランカポップ(シンハラ語の歌もしくはスリランカ人アーティストの曲)
を書いてご応募ください
当選者の発表は賞品の発送をもって代えさせていただきます
たくさんのエントリーお待ちしてます
#FRO765 5月30日の話題[5.30 mon]
・දෙම¬ස¬කින් නව ව්‍යව¬ස්ථා¬වක්
2ヶ月の内国会方針
・අපනයන 90%කින් නැවතිලා
輸出は90%が留まったまま
・ජපානයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාරයක්
燃えたバスの被害額は4000万ルピー
・ නව නීති ගේන්න මහ බැංකුව සැරසෙයි
スリランカ銀行新規則定める方針
・ඉදිරියට එන වැසි කාලය සදහා, පුස් වර්ග වලින් බේරීමට
梅雨入り前が効果的…正しいカビ対策は
・වඳුරු උණ’ වයිරසය
サル痘ウイルス感染による急性発疹性疾患
・කොරෝනා අවතක්සේරු කරන්න එපා
コロナは軽く見ないで
・සි පමණට ලුණු යොදමු
適切な塩分摂取
#FRO765 5月23日の話題[5.23 mon]
・විරෝධතා භූමියට පහර දීම මහින්ද-නාමල් ජොනී-නිශාන්ත දේශබන්දු ඇතුළු 24කගේ විදෙස් ගමන් තහනම්
Mahinda, Namal Johnny, Nishantha Deshabandu他24人の海外渡航を禁止
・අඩු ආදායම්ලාභීන්ට යුරෝපා සංගමයෙන් යුරෝ 200,000ක මානුෂීය ආධාර
EUは低所得者に200,000ユーロを寄付
・Project Blue Next Generation සමුද්‍රීය පරිසරය රකින්න පෙරට එයි
Project Blue Next Generationが海洋環境保護を推進
・USAID CATALYZE Private Sector Development Activity (PSD)
USAID(アメリカ合衆国国際開発庁) による民間セクター開発活動
・Kobe Nunobiki Herb Garden "Spring Harvest Festival"
「春の収穫祭」神戸布引ハーブ園
・ශරීරයේ සමබරතාව අඩපණ කරන රෝග
体のバランスを損なう病気