番組ブログ最新の番組情報をお届けします

FROM OVERSEAS -SRI LANKA-

#FRO765 9月26日の話題[9.26 mon]

・ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි
   スリランカに対する提案を更新

・හෙළ ඔසුසැල්වල දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ නව වැඩපිළිවෙළක්
   へラ薬局に地域医療センターを設置する新しいプログラム

・බිත්තර හා කුකුළු මස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙළක්
   卵・鶏肉産業を守るためのプログラム

・ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ගැන විමසීමට දුරකථන අංකයක්
   電気自動車の輸入許可について問い合わせる電話番号

・ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹෙයි
   スリランカで債務整理協議開始

・පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට ADB සහාය 
   アジア開発銀行がスリランカを支援

・ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් - නිලධාරීන් වගකිව යුතුයි 
   スリランカ崩壊の責任は政治家と役人にある

・හන්කියු දුම්රිය ස්ථානවල පුද්ගලික බෝතල් ජල බෙදාහරින්නන් ස්ථාපනය කිරීම PET බෝතල් අඩු කිරීම සඳහා සීමිත කාලීන අත්හදා බැලීම
   阪急の駅にマイボトル給水機 ペットボトル削減へ、期間限定で実験

・බොලිවුඩ් සිනමා පටයක යොහානි හින්දියෙන් ගයන ‘මැණිකේ’ ගීතය එළි දක්වයි (VIDEO)
   Yohani がボリウッド映画でヒンディー語の歌 'Manike' を歌う (ビデオ)

#FRO765 9月19日の話題[9.19 mon]

#FRO765 9月19日の話題

#FRO765 9月12日の話題[9.12 mon]

・ශ්‍රී ලංකන් කොටස් ප්‍රතිව්‍යුහගත කරයි
   スリランカ航空再生へ株式49パーセント売却

・මරණ දණ්ඩනය ප්‍රතික්ෂේප කරයි
   大統領は死刑執行を停止

・නෙළුම් කුළුන මෙහෙයුම් ඇරඹෙයි
   コロンボのnelum タワー一般公開

・ කටු¬නා¬යක සිට දුම්රිය ඇරැ¬ඹී¬මට උප¬දෙස්
   コロンボ市内から国際空港に旅客列車

・වස¬ර¬කට 10,000කට ජපානයේ රැකියා
   年に1万人に日本で就職を目標に

・ඕඉත ප්‍රාන්තයේ , බෙප්පු නගරයේ , ශ්‍රී ලංකා ・ජපන් සුහදශීලී සමිතියේ  නව ඇරබුම
   大分県別府市のスリランカ親日協会、6年ぶり活動再開

・ජපන් පොලිස් ප්‍රධානියා ඉල්ලා අස් වේ
   日本の警察長官辞任

・ණය දුන් රටවල් සාකච්ඡාවට එන්න
   スリランカに融資した国と日本の財務相会談

・මේ දවස්වල රැකිය යුතුම සෞඛ්‍ය පුරුදු
   コロナウイルスに対して改めて守るべき対策

・වඳුරු උණ’ හඳුන්වන්න අලුත් නමක් ඕනෑ
   サル痘の新名称を検討

#FRO765 9月5日の話題[9.5 mon]

・ණය සහන ගැන ස්ථාවරය වෙනස් කරන්නැයි ජනපති චිනයෙන් ඉල්ලයි
   大統領は中国に債務救済に関する姿勢を変えるように要請

・හයුන්ඩායි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවටත්
   スリランカへの現代自動車組み立て工場

・ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක්
   入国管理局の新しいパスポート窓口が開設

・පල්ලම් බැස්ස උද්ධමනය
   スリランカ国内におけるインフレが低下

・අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට යුනිසෙෆ් සහ රොටරි ජාත්‍යන්තර සංවිධානයෙන් සහාය
   UNICEFから子供向け処方箋薬の寄付

・Adult GariGarikun Mango" වසර 5 කට පසු ප්‍රථම වරට නිකුත් කරන ලදී, පළතුරු යුෂ වැඩි, ශක්තිමත් රසය / Akagi Nyugyo Company Limited
   大人なガリガリ君マンゴー」5年ぶり発売、果汁増量、より濃い味わいに/赤城乳業

・සංචාරකයන්ට වසරකට වීසා
   外国人に対する一年間の観光ビザ

#FRO765 8月29日の話題[8.29 mon]

#FRO765 8月29日の話題

#FRO765 8月22日の話題[8.22 mon]

・ඉතාලියේ නියෝස් ගුවන් සේවය යළි ශ්‍රී ලංකාවට
   スリランカとイタリアの間空路の再開

・විග¬ණන පන¬තින් අව¬භා¬වි¬ත¬යට වැට
   スリランカ国,憲法改革で調査機関強化

・පාස්කු වින්දිතයන්ට යූරෝ ලක්ෂයක්
   2019年イースター連続爆破事件の被害者家族に、ローマ法王から10万ユーロが寄付

・වයස අවුරුදු 16-20 අතර දරුවන්ට අර්ධකාලීන රැකියා අවස්ථා
   16歳から20歳間の子供達に1日に20時間仕事出来るように、労働基準法の改革案

・විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට මෝටර් රථ සංශෝධනයට
   スリランカ開発中の電動三輪車を登録や公道走行に道路交通法改革案

・ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වෙනුවෙන් ආධාර කිරීමට Nagoya NGO ආයතනය  සැරසෙයි
   スリランカの女性や子どもたちを支援する(NGO)「スリヤールワ・スリランカ代表服部和子さん

・චීනයෙන් තවත් අලුත් වෛරසයක්
   中国で新種ウイルス…35人が感染 「狼牙へニパウイルス」とは 宿主は「トガリネズミ」

・වඳුරු පැපොල ළමයින්ට ආසාදනය වුවහොත් බරපතළයි
   サル痘が子供に感染すると危険

#FRO765 8月15日の話題[8.15 mon]

・ලර් අර්බුදය නිසා වෛද්‍යවරුන් විශේෂඥ  පුහුණුවට යැවීම තාවකාලිකව අත්හිටුවයි
   ドル危機により、専門医研修への医師派遣は一時停止

・ආදායම් බලපත්‍ර අංකයෙන් QR කේතයට ලියාපදිංචි වීම අද සිට
   本日より給油許可番号からQRコードへの登録

・සංචාරක වීසා රැකියා වීසාවට හරවන්න බෑ මැලේසියාවට නීතිවිරෝධීව යන්න එපා
   観光ビザから就労ビザへの変更を試みるマレーシア不法滞在者

・නිලධාරීන් වෙනුවට ක්‍රිඩකයන්ට වැඩි වශයෙන් විදෙස්ගතවීමට අවස්ථාව
   スポーツにおいて関係者ではなく選手の海外渡航を優先

・Takara Bio ජපානයේ වඳුරු PCR පරීක්ෂණ ප්‍රතික්‍රියාකාරක අලෙවි කරයි
   タカラバイオが日本国内でサル痘PCR検査薬販売

・වසං ගත අතරේ රතු එළි දල්වන වඳුරු උණ
   サル痘の歴史

radiko.jp/share/?sid=CCL&t=20220815050003

8月8日の話題[8.8 mon]

8月8日の話題

http://radiko.jp/#!/ts/CCL/20220808050003

#FRO765 8月1日の話題[8.1 mon]

・ඇසළ පෙරහර සමයේ පාසල්
   キャンディペラハラ祭り
   
・ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ලංකාවටත්!
   スリランカにもオミクロン   

・අර්බුදයෙන් කබලෙන්
   芸能人も生活が厳しい    

・ගනුදෙනුකරුවන්ට මහ බැංකුවෙන් නිවේදනයක්
   スリランカ銀行(Central Bank)からのお知らせ

・ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගිහින්
   アパレル業界輸出利益上向きに  

・සර්ව පාක්ෂික ආණ්ඩු­ව­කට පක්ෂ නායක සාකච්ඡා
   国会議員全政党会議の予定   

・සිකිශිම පාන් අඅලුත් නිෂ්පාදනයක් , pasco "චීස් සහ ලොකු ළූණු පාන් " රටපුරා
   敷島製パン、「国産小麦のチーズ&オニオンブレッド」を関東・中部・関西・中国・四国地区で発売

・ඔමික්‍රෝන් වෛරසයට අලුතින් බොන බෙහෙතක්
   オミクロン株の新系統「BA・5」、国内で承認の抗ウイルス薬3種の有効性確認

・දකුණු ආසියාවේ ආර්ථිකයට චීන ආයෝජන බලපෑම්
   中国の支援が南アジアの国々に経済的打撃

・අසූචි වෙනුවෙන් මිලක් ලැබෙන බැංකුවක්
   人間の排泄物が将来の医療に

#FRO765 7月25日の話題[7.25 mon]

・එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්
   国連総会議長からのスリランカに関する特別声明

・ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ශ්‍රී ලංකාව තෙවන තැනට
   スリランカが世界クリケットチャンピオンシップリストで3位に

・පැදි ගිනි ගණන් වෙද්දී පාරිභෝගිකයන්ට දැඩි දුෂ්කරතා
   自転車不足による価格上昇

・හැකි සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනවා - ඉන්දියාව
   インドからスリランカへの支援

・5 Tips for Saving Energy
   エアコン節電5つのポイント

・ඔමික්‍රොන් හී භයානකකම ගැන ඔබ දන්නවා ද?
   新型オミクロン株BA.5の恐ろしさ