番組ブログ最新の番組情報をお届けします

FROM OVERSEAS -SRI LANKA-

#FRO765 11月28日の話題[11.28 mon]

・බැංකු පොලිය ගැන සාකච්ඡා කර සහනයක් ගන්න
   銀行で利子について話し合いする

・සෙස් බද්දෙන් දේශීය කර්මාන්තකරුවන් රැකෙනවා 
   物品サービス税が地元産業を守る

・කැලිෆෝනියා සරසවි සහායෙන් ශ්‍රී ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්
   カリフォルニア大学がスリランカに農業技術大学を設立へ

・මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට
   車の登録料金アップ

・ලොව බිලියන 1.35ක තරුණ පිරිසක් ශ්‍රවණාබාධිතයන් වීමේ අවදානමක්
   世界の13.5億人の若者がゲームなどで難聴になるリスクがある

・බිම් බෝම්බ වලින් තොර රටක් වෙනුවෙන් වැඩපිළිවෙළක්
   地雷なき国へのプログラム

・ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවයි
   世界の人口が80億人を突破

・140 kg ක්‍රීඩා පිටියේ උපකරණ අලියෙක් පෑගුනත් කමක් නෑ ටොකුයාමා සත්වෝද්‍යානයට යෝධ ටයර් ලබාදීම
   140キロ遊具、ゾウが踏んでも大丈夫 徳山動物園に巨大タイヤの贈り物

・විද්‍යුත් මෝටර් රථ ගැන ජනපති අයවැයෙන් ගෙනා යෝජනාව
   電気自動車に関する大統領の予算案

#FRO765 11月21日の話題[11.21 mon]

#FRO765 11月21日の話題

#FRO765 11月14日の話題[11.14 mon]

・වඳුරු උණ රෝගියෙක් හමු වෙයි
   サル痘初感染者

・මත්පැන් බීම ලෙල්ලටම බැහැලා
   飲酒人口が減る

・මාස දහයට ඩෙංගු රෝගීන් ihalata
   過去10ヶ月デング熱感染者増える

・සමෘද්ධි දීමනාවලට සුදුස්සෝ සොයති
   生活保護、該当する人口調査

・නවතම iPS සෛල සොයා ගැනීමක්
   世界初 ライチョウなどからiPS細胞立 絶滅危惧種保全に光 

・ජපානයේ iimmigration කටයුතු වැඩි දියුණු කිරීමට උපදෙස් -- UN
   国連 日本政府に“入管施設内の対応改善を” 勧告」

・Kansai ප්‍රදේශයට ආවේණික ප්‍රකාශ
   【関西弁】大阪・京都などでよく使う関西独特の言葉 

・වඳුරු උණ රෝගය මඬින්න වෛද්‍ය අංශ සීරුවෙන්
   サル痘に警戒と注意 

#FRO765 11月7日の話題[11.7 mon]

・ජපානයෙන් බිලියන 1.76 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
   日本から17.6億円の医療機器の寄贈

・තීරණාත්මක IMF සාකච්ඡාවක් ළඟඳීම
   重要なIMF会談の開催が近づく

・වැඩ නැවතුණු බිල්ඩින් ඩෙංගු මදුරුවන්ට බෝඩින් වෙලා
   未完成のまま放置された建物でデング熱をもつ蚊が発生

・හරි පාරෙන් ඩොලර් එවන රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වන්න අවසර
   銀行にドルを送る人に対して、電気自動車を購入する権利を与える

・ද්විත්ව පුරවැසියන් මැති සබෙන් යා යුතුයි
   2重国籍者は国会議員にはなれない

・කැසිනෝ බද්ද 150% කින් ඉහළට
   カジノ税150%アップ

・කසළ ට්රක් රථ සඳහා වෛරස් ඉවත් කිරීම කොරෝනා වයිරස් සහ උණ Kao/Osaka සඳහා තරල සංවර්ධනය කිරීම
   ごみ収集車のウイルス除去 コロナ、インフル対応の液体開発 花王 /大阪

・සයිකල් සිකුරාදා වැඩසටහනක් ඇරඹේ
   自転車通勤を推奨するサイクルフライデープログラムが開始

#FRO765 10月31日の話題[10.31 mon]

#FRO765 10月31日の話題

#FRO765 10月24日の話題[10.24 mon]

・පෞද්ගලික රෝහල් ශල්‍යාගාර කුලියට ගන්න යයි
   私立病院が手術室不足

・යුද්ධය නිසා අත්හැරුණු ඉඩම් යළි වගාවට
   内戦による耕作放棄地を再開発

・ලෝකයේ සතුන් වේගයෙන් අඩුවෙනවා
   世界中で動物が減少

・ ජාතික හැඳුනුම්පත් ගාස්තු සංශෝධනයක්
   国民IDカード再発行料を値上げ

・yakult බීම පිළිබඳව
   なぜヤクルトは「小さくてくびれた容器」なの? 意味はある?

・රක්ෂණ කාඩ් පත ඉවතට
   健康保険証廃止、24年秋「マイナ保険証」に一本化…河野デジタル相

・foot bicycle පදින විට අත්‍යවශ්‍ය නීති
   悪質な自転車運転が刑事罰に

・kansai ප්‍රදේශයට ආවේණික ප්‍රකාශ
   【関西弁】大阪・京都などでよく使う関西独特の言葉

・මොකක්ද මේ ‘ඇෆ්ලටොක්සීන්‘ පිළිකා කාරකය කියන්නේ?
   人に有毒なカビの一種アフラトキシンとは?

#FRO765 10月17日の話題[10.17 mon]

・සුභ සාධක ප්‍රතිලාභීන් ලියාපදිංචිය අරඹයි
   投資信託の受益者登録開始へ

・මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන ගත් තීරණය මෙන්න
   政策金利に関する中央銀行の決定

・සංචාරකයින්ගේ ඉන්ධනවලට QR CODE අවශ්‍ය නැහැ
   観光客が燃料補充をする際、QRコードは不必要に

・අමෙරිකාවේ පදිංචියට යාමට Green Card Visa සඳහා අයැදුම් පත් කැඳවයි
   アメリカに移住するためのグリーンカードビザ申請の募集

・සිසුන්ට දිවා ආහාර දෙන්න රුපියල් බිලියන 4ක්
   学生に昼食を提供するための40億ルピー

・පොහොර ගැට­ලු­වට කඩි­නම් විස­ඳුම්
   肥料不足などの問題への迅速な解決策

・මිත්‍රශීලිම රටවල් අතර ශ්‍රී ලංකාවටත් තැනක්
   スリランカは、世界9位の友好的な国

・ලෝක ආර්ථිකය ලබන වසරේ දැඩි අවපාතයකට - IMF
   世界経済は来年深刻な不況に - IMF

・Kyoto සහ Osaka Michelin හි තරු 3 අවන්හල් නවයක් ඉංග්‍රීසි භාෂාවෙන් ද මඟ පෙන්වයි
   「京都・大阪」に三つ星9店 ミシュランガイド、英語も併記

・ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය ජය ගැනීමට සූදානම් ජනපති පවසයි
   大統領は、史上最悪の経済危機を克服する準備ができていると発表

#FRO765 10月10日の話題[10.10 mon]

#FRO765 10月10日の話題

#FRO765 10月3日の話題[10.3 mon]

・රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් නෑ
   来年度公務員募集停止

・නෙලුම් කුලුන ප්‍රදර්ශන කාලය දිගු වෙයි
   NELUM 塔の営業時間延長

・ජාතික සභාව යෝජනාව
   国民議会作る議案

・සතුන්ගෙන් සිදු වන වගා හානිය වැළැක්වීමට වැඩපිළිවෙළක්
   動物からの農作物への被害対策

・විද්‍යුත් මාධ්‍යටත් ආචාර් ධර්ම පද්ධතියක්
   報道メディアへのルール作りを

・Bourbon chocolate anpan සැබෑ පාන් බවට
   ブルボン「チョコあ~んぱん」が本物のパンに!

・ටොයොට නිෂ්පාදන ව්‍යාපාරය රුසියාවෙන් අවසන්
   トヨタ-ロシアでの生産事業を終了

・මෝදිගෙන් පුටින්ට උපදෙසක්
   インド首相とプーチン大統領会談

・ජපානයේ සහාය ශ්‍රී ලංකාවට
   スリランカとIMF会談に日本が仲介

・ඉර එළිය නොඅඩුව ලැබුණත් විටමින් -D ඌණතාවෙන් පෙළෙන්නේ ඇයි?
   国民のVitamin D 不足がスリランカでの課題に

・සරත් සෘතුවේ උද්යාන තොරතුරු
   秋・ピクニックが楽しめる公園10選!

#FRO765 9月26日の話題[9.26 mon]

・ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි
   スリランカに対する提案を更新

・හෙළ ඔසුසැල්වල දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ නව වැඩපිළිවෙළක්
   へラ薬局に地域医療センターを設置する新しいプログラム

・බිත්තර හා කුකුළු මස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙළක්
   卵・鶏肉産業を守るためのプログラム

・ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ගැන විමසීමට දුරකථන අංකයක්
   電気自動車の輸入許可について問い合わせる電話番号

・ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹෙයි
   スリランカで債務整理協議開始

・පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට ADB සහාය 
   アジア開発銀行がスリランカを支援

・ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් - නිලධාරීන් වගකිව යුතුයි 
   スリランカ崩壊の責任は政治家と役人にある

・හන්කියු දුම්රිය ස්ථානවල පුද්ගලික බෝතල් ජල බෙදාහරින්නන් ස්ථාපනය කිරීම PET බෝතල් අඩු කිරීම සඳහා සීමිත කාලීන අත්හදා බැලීම
   阪急の駅にマイボトル給水機 ペットボトル削減へ、期間限定で実験

・බොලිවුඩ් සිනමා පටයක යොහානි හින්දියෙන් ගයන ‘මැණිකේ’ ගීතය එළි දක්වයි (VIDEO)
   Yohani がボリウッド映画でヒンディー語の歌 'Manike' を歌う (ビデオ)