番組ブログ最新の番組情報をお届けします

FROM OVERSEAS -SRI LANKA-

#FRO765 2月6日の話題[2.6 mon]

・වරාය නගරයේ සිට මීගමුවට ‘මෙට්‍රෝ දුම්රියක්
   コロンボ・ポートシティからNegamboまでメトロレール

・ජනපති කර්මාන්ත විප්ලවයක් ගැන කතා කරයි
   スリランカ産業会にデジタル技術支援・大統領

・එන්නත් ගබඩාවට ජපානයෙන් අධි තාක්ෂණික ශීත කාමර 13ක්
   ワクチンなど様々な薬を保管に日本からの冷凍施設

・මූල්‍ය අරමුදලේ ණය ගන්න බ්‍රිතාන්‍ය-ජපාන සහාය
   スリランカへのIMF支援に日本やイギリスが承認

・මල් පරාග ආසාත්මික තාවය වෙනුවෙන් , ගෙදර දීම පිළියම්
   花粉症シーズンは帰宅後に洗顔を

・ලබන මැයි මස 8 වන දින සිට ක්‍රියාත්මක වන කොරොන වෛරසය පිළිබඳ රෙගුලාසි
   5月8日からのコロナ対応は季節性インフルエンザと同じ「5類」に引き下げる方針

・ඖෂධ ගබඩාවලත් නැති ඖෂධ
   お金をかからない病気予防方法などを

・ආශ්වාස- ප්‍රාශ්වාසයෙන් පැතිරෙන වයිරස් උණක්
   原因不明の熱・感染症

#FRO765 1月30日の話題[1.30 mon]

・ඡන්දයකින් ආර්ථිකය වැටෙනවා ය කීම මිථ්‍යාවක්” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ
   選挙投票で経済が崩壊すると言うのは間違いである-上級教授ワサンサ・アトゥコララ

・කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්
   カトゥナヤカ空港から出国する際にも60ドルの税金が課せられるように

・ධුරයෙන් ඉවත්ව ගිය ජනපතිට වාහන 19ක් - ආහාර වෙනුවෙන් මසකට රු.950000ක්
   退任する大統領用の車19台に加え、毎月の食費として950000ルピーが支給

・කැසිනෝ මුදල් පිටපාරේ රටින් යයි – මූල්‍ය අපරාධයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
   国外のカジノマネーがスリランカに入らないことに対する警察本部への苦情

・ඉන්දීය බුද්ධි සේවාව තව්හිද් පණිවුඩ ජාලයට රිංගා පාස්කු ප්‍රහාරය හෙළි කළා – ශ්‍රී ලංකාවේ බලධාරීන් තැකීමක් කළේ නෑ
   インドの諜報機関がTawheedメッセージのネットワークをハッキング、イースター攻撃が明らかに-スリランカ当局は行動せず

・ත්‍රිකුණාමලයට රුපියල් මිලියන 614 සංචාරක ව්‍යාපෘතියක්
   トリンコマリーへの6億1400万ルピーの観光プロジェクト

・"Zoff PROTECT" පරාග සහ ජල බිඳිති වලින් ඇස් ආරක්ෂා කරයි. 99% ක කැපුම් අනුපාතයක් සහිත ආකෘතියක් ද ඇත
   花粉や飛沫から目を守る「Zoff PROTECT」。カット率99%のモデルも

・ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළට
   インフルエンザの感染者が急増中

#FRO765 1月23日の話題[1.23 mon]

#FRO765 1月23日の話題

#FRO765 1月16日の話題[1.16 mon]

・විදේශ සංචාරකයන් ලක්‍ෂ 7ක් පසුගිය වසරේ ඇවිල්ලා
   昨年度、海外観光客70万人訪れる

・නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට
   ネパールの投資家がスリランカ訪問観光業視察

・විශ්‍රාම වයස 60 ද – 65 ද? මාන බලයි
   定年・年齢65に?

・පන්තියක සිසුන් ගණන සීමා වෙයි
   学校教室の定員数は定める

・මත්ද්‍රව්‍ය මඩින්න අධි බල ලේකම් කාර්යාලයක්
   麻薬密売者、規制強化

・Pizala  හා chibo කඩ දෙකෙහි නවතම හදුන්වා දීමක් "Okonomiyaki fu pizza"
   ピザーラ、「千房(CHIBO)」コラボ「お好み焼き風ピザ」を関西限定販売

・මහ සාගරය දූෂණය කරන ප්ලාස්ටසීන් අපද්‍රව්‍ය සදහා නියාමන නීති
   海汚すプラごみ規制へ、条約交渉本格化

・පාපැදි සදහා හෙල්මටය පැලදීම ස්ව උත්සාහ යෙන් බැදි නීති
   自転車のヘルメット着用、23年4月から義務化 全利用者に対象拡大

・ඩෙංගු බියෙන් තොර නව වසරක්
   デング熱のない新年を願う

・අහිතකර බිස්ෆීනෝල් අඩංගු ප්ලාස්ටික් බෝතල් සහ බඳුන් දරුවන් සඳහා භාවිතය එපා
   BPA 容器の規制、削減を促す
       ※BPAとは、ビスフェノールAという化学物質のことで、主にポリカーボネート、エポキシ樹脂と呼ばれるプラスチックの原料として使用されています。

#FRO765 1月9日の話題[1.9 mon]

・කොන්සියුලර් ගාස්තු ඉහළට
   大使館での手数料が高くなることに

・ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ මේ වසරේ ඉලක්කය සපුරයි
   住宅をドルで売却するという去年の目標は達成された

・ශ්‍රී ලංකාව ගෝලීය දැනුම දර්ශකය මත ක්‍රියා කරයි
   スリランカはグローバルナレッジインデックスで活動する

・ආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයට
   出入国在留カードのオンライン申請

・ද්විත්ව පුරවැසිභාවයට වැඩි ඉල්ලුමක්
   二重国籍の需要が増加

・ගල්අඟුරු නැව් 7ක් ජනවාරියේ මෙරටට
   1月に7隻の石炭を運ぶ船がスリランカへ来航

・බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට
   ビル・ゲイツが今年、スリランカへ来訪予定

・Krispy Kreme Donuts 2023 හාවා රාශි චක්‍ර ඩෝනට්ස් සහ රතු සහ සුදු ඩෝනට්ස් විකිණීමට ඇත
   クリスピークリームドーナツ2023ウサギの干支ドーナツや紅白ドーナツ発売

・ගෝලීය කොවිඩ් අවදානමෙන් මිදෙන්න වහාම කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්න
   世界的に流行している新たな新型コロナウイルスに向けて、すぐに病院でワクチンを打つことを推奨

#FRO765 1月2日の話題[1.2 mon]

#FRO765 1月2日の話題

#FRO765 12月26日の話題[12.26 mon]

・75 වන නිදහස් දිනයට ජනතාවට විශේෂ අවස්ථාවක්
   75回の独立記念日23.24当日、公共施設入所無料に

・පරවි දූපතට යන සංචාරකයන්ට පහසුකම් 
   北のトリンコマリー北東ピジョン島国立公園、観光スポットに整備

・විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට කාර්යාලයක් 
   外国に住むスリランカ人の為に、スリランカ外務省・専用窓口

・විදෙස් ආරක්ෂක අංශවලට නව මෙහෙයුම් පද්ධතියක්
   スリランカ領域に侵入する空路・海路に対して独自の捜査

・රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී අවුරුදු 75ට වැඩි අය හට "බුද්ධිමය ආබාධිත භාවය" පිලිබද පරීක්ෂණයක්
   「認知機能検査」免許更新時に5万人が「認知症の恐れ」

・කොරොන වෛරසය හා ඉන්ෆ්ලුඑන්ස වෛරසය පිළිබඳ නවතම පරීක්ෂණ කට්ටලයක්
   同時検査キット市販を検討コロナ・インフル、厚労省

・සිඔනොගි ඖෂධ සමාගමේ නවතම බොන බෙහෙත් වර්ගය අලෙවියට අවසර
   国産初“コロナ飲み薬「ゾコーバ」を緊急承認

・දැනුවත් වෙමු, ආරක්ෂා වෙමු
   子供の時からの食習慣が健康的な生活の一歩

#FRO765 12月19日の話題[12.19 mon]

・අපනයනකරුවන්ගේ විදෙස් ගිණුම්වල සඟවා ඇති ඩොලර් මෙරටට ගේන්න අලුතින් නීති
   輸出業者の外国口座に隠されたドルを持ち込むための新しいルール

・ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශාඛා කඩිනමින් මෙරටට ගේන්න කමිටුවක්
   国際的な大学の支部をスリランカに迅速に導入するための委員会

・ණය සහන දෙන්න චීනය සැරසේ
   中国は債務救済を行う準備ができている

・විදාතා මධ්‍යස්ථාන යළි සක්‍රීය කිරීමට අවදානය
   データセンターの再稼働に注目

・රට තුළ වයිරස් රෝග රැසක්
   国内の多くのウイルス性疾患

・සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් App එකක්
   旅行者の安全を守るためのアプリ

・යුනිවර්සල් ස්ටූඩියෝස් ජපානයේ නත්තල්
   Universal Studios Japanのクリスマス

・මෙරට ගෘහ සේවිකාවන්ගේ සේවා තත්වයන් හා ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක්
   スリランカにおける家事労働者の労働条件および安全を確認するための特別な方法

#FRO765 12月12日の話題[12.12 mon]

#FRO765 12月12日の話題

#FRO765 プレゼントご応募 & 12月5日の話題[12.5 mon]

毎日朝5時オンエア "From Overseas" &
平日夜8時生放送 "COCOLO Earth Colors" は、
各国地域の温かい飲み物をプレゼントします!

From Overseas Sri Lankaからは…
美容分野ではCICAとしておなじみ
アーユルヴェーダのハーブ「ゴツコーラ」のお茶を1名様に

https://cocolo.jp/service/Request/index/member/1050
からお名前・ご住所・お電話番号
スリランカポップのリクエストを書いてご応募くださいませ

当選者の発表は
賞品の発送を以て代えさせていただきます



・දරුවන්ට උග්‍ර මන්දපෝෂණය
   深刻な栄養失調 Unisef

・වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම අහිමි වන නීතියක්
   選挙時の出資費に制限

・හැඳුණුම්පතටත් දඩ මුදලක්
   安易なID再発行に手数料を加算

・ප්‍රමිතියෙන් තොර වල්නාශක සොයා වැටලීම්
   無許可の農薬に規制

・FM cocolo වෙතින් අසන ඔබවෙත ත්‍යාගයක්
   Gotu Kolaツボクサ茶とFM COCOLOロゴ入りコットンバッグのセットプレゼント

・වඳුරු උණට එරෙහිව සාර්ථක අත්හදා බැලීමක්
   サル痘に対する、ワクチン臨床試験78%成功・イギリス

・තීරණයක් ගන්න ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි
   北朝鮮に対する国連緊急会合

・කොරොන පැතිරීමේ අවදානම නැවතත් එයිද ?
   増加鈍化、ピーク到来も,コロナ流行に地域差 厚労省助言組織

・හදිසි අනතුරු වලකන එදිනෙදා සරල පුරුදු
   ケガのない日常生活習慣

・සනීපාරක්ෂාව රැකගniමn、විලාසිතා කරමු:
   身体に合った服装で、衛生的な生活