番組ブログ最新の番組情報をお届けします

FROM OVERSEAS -SRI LANKA-

#FRO765 අප්රේල් 17, 2023[4.17 mon]

・සිංහල දෙමළ අලුත් අවුරුදු සහ සාමය
・ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි
・එක්ස්ප්‍රස් පර්ල් වන්දියට ’’බකට්’’ එකක්
・ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලිය
・කලාකරුවන්ගේ ගැටලු වලට ඇමති නලින්ගෙන් විසදුම්
・මදුරු මර්දනයට ජපන් තාක්ෂනික සහාය
・පෝෂණ බලාගාරය මුරුංගා Moringa

・スリランカお正月と人間の動向!
・反テロ案は改革が必要・ヒューマン・ライツ・ウォッチ
・火事にみまわれたPerl Express 船に賠償金
・STEAM教育(科学・技術・工学・芸術・数学の5つ)の必要性
・著作権法の制定に法案
・日本の虫除け文化が世界を救う。AMIDO&KATORISENKOU
・栄養豊富なモリンガ野菜

#FRO765 අප්රේල් 10, 2023[4.10 mon]

・අපනයන ආදායම
・පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි
・ආයතන 133ක් ප්‍රතිව්‍යුහගත කිරීම
・වේගවත් කිරීමට කමිටුවක්
・අවුරුදු 3කට පසු 'මොරිනග පිනො අයිස්' වෙතින් මච්ච රස අලෙවියට
・අයිස් කඳු දියවීමෙන් වායුගෝලයට දැඩි බලපෑම්
・ශ්‍රී ලංකාවේ සතුට දර්ශක වාර්තාව
・ස්වභාවිකව සුදු වෙමු

・輸出利益の赤字
・農家への肥料分配行政から民間へ
・政府指導で、委託機関の改革
・行政のデジタル化と人口知能研究への投資
・ピノ“3年ぶりの抹茶アイス”「旨みあふれる抹茶」
・南極大陸の氷が溶ける事で、気候の変化
・スリランカの幸福度
・ありのまま自分の素肌を保つ

#FRO765 අප්රේල් 3, 2023[4.3 mon]

・ජපානය ලක් කාන්තාවට ඩො.මි. 1.6ක් දෙයි   
・රජයේ ප්‍රධාන ව්‍යවසායන් 7ක් පෞද්ගලීකරණය කිරිමට ඒකකයක්
・අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට පවුළකට රුපියල් 30,000
・බලපත්‍ර යටතේ වාහන ආයනය කරන අයගේ නම් ප්‍රසිද්ධ කරයි
・2025දී අලුත් බදු දෙකක්
・සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ලෝක මලල ක්‍රීඩා සම්මේලනයෙන් තහංචියක්
・Osaka Toin Ramal ශ්‍රී ලංකාව සහ ජපානය සෙන්බට්සු විසින් නිර්මාණය කරන ලද "හිරු"
・තෙල් කෑම කනවා නම්, මේ ගැනත් දැනගෙන කන්න
   
・日本の国連女性機関(UN Women)から、スリランカの女性のために1600万ドルを送った
・7つの主要な国営企業を民営化するユニット
・低所得の農家48,000世帯に約30,000円の支援金を給付
・ライセンスに基づく車両の輸入業者の名前を公表するように
・2025年から、新たに2種の税金が発生するように
・世界陸上競技連盟によるトランスジェンダー女性の禁止
・大阪桐蔭ラマル スリランカと日本が生んだ「太陽」 センバツ
・油っこいものを食べるときは、これに注意して食べましょう

#FRO765 3月27日の話題[3.27 mon]

・සංචාරක කර්මාන්තයේ අගය හරිහැටි තේරුම් ගනිමු
   観光業のあり方

・ගුරු මාරු මණ්ඩලය විසුරවයි
   学校教師の異動担当機関に解散令

・අධිකරණ ඇමැති පොලිසියට චෝදනා
   法務大臣が警察の麻薬取締に対してクレーム 

・”අයිඩියල් මෝටර්ස්” දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට
   IDEAL Motors (Pvt) Ltd.生産のCombat All Terrain Vehicle海軍に提供

・ෆෝන් එකට ඇබ්බැහි වන දරුවන් විශාදයට ගොදුරු විය හැකිය
   携帯電話依存の子供、うつ病になる恐れ(精神病医)

・අලුතින් විවුර්ත වූ   osaka eki උමෙකිත ප්‍රදේශයට  ekiben (කෑම පැකට්) වෙන්ඩින් මැෂින්
   新開業の大阪駅 うめきたエリアに「駅弁自販機」登場!

・අනාගතයේ සැලසුම් කරමින් සිටින සද තරණයට අවශ්‍ය ගගනගාමින්ට නවතම තාක්ෂනික ඇදුමක් (නාසා)  
   米、新型宇宙服を公開 月面着陸で飛行士着用(NASA)

・අපව සුවයෙන් තබන නින්ද
   健康的な生活に睡眠の重要性

#FRO765 3月20日の話題[3.20 mon]

・ජපන් ව්‍යාපෘති යළි ගන්න හැකි වෙයි         
   IMF 支援で日本の投資事業開始の兆し

・රුපියලට වෙන්න යන දේ                 
   これからスリランカルピーどうなる?

・රට විරුවන්ගේ වාහන නිදහස් කිරීම අරඹයි    
   海外労働者のマイカー輸入に支援

・අඩුවී ඇති වි අස්වනු නැංවීමට ජාත්‍යන්තර සහය
   激減したコメ農業にUSAID支援

・රට අල වල බද්ද ඉහළට                  
   輸入ジャガイモに課税

・”GoGoNo Koucha”නවතම තේ පානයක හදුන්වා දීමක්
   「午後の紅茶」初となる無糖のミルクティー

・මිට්සුබිශි වාහන නිශ්පාදන ආයතනය, 2035වසරේදී 100%ක් විදුලියෙන් දුවන වාහන
   三菱自動車、35年に電動車比率100%水準へ…EVやHVを積極投入

・වසන්ත විෂුව දිනය(ඉර මුදුන් වන දිනය )
   春分の日と風習は。 昼と夜の長さが同じになる日?

・අව්වෙන් සමට වන පීඩා මඟ හරවා ගනිමු 
   強い陽射しからの身体を守る

#FRO765 3月13日の話題[3.13 mon]

・අත්‍යවශ්‍ය වන නව සේවාවන්
   なくてはならない新しいサービス

・විදුලියෙන් දුවන බස් 50ක්
   50台の電動バス

・ගැබිනියන් වෙනුවෙන් ඇමෙරිකාවෙන් ටොන් 2ක පෝෂණ අතිරේක
   アメリカ産の妊婦に向けた栄養補助食品2トン

・කොළඹ අසරණ සරණ සමිතියට නව කෘත්‍රීම පාද කර්මාන්ත ශාලාවක්
   コロンボ貧民保護協会に向けた新しい義足工場

・ණයගැති රටවලට චීනයෙන් සුබ ආරංචියක්
   中国から債務国にとっての朗報

・අත්හැර දැමූ වැව් 30ක් මේ වසර තුළ ප්‍රතිසංස්කරණය පියවර
   今年は30の放棄された湖を改修する予定

・ඔසාකා ප්‍රාන්ත පොලිසිය ඔසාකා හි මිනාමි "ගුරිෂිතා" හි පැය 24 පුරා ක්‍රියාත්මක වන තරුණ තරුණියන් ආරක්ෂා කරමින් ආරක්ෂක කැමරා දෙකක් සවි කළේය
   大阪・ミナミ『グリ下』に防犯カメラ2台を大阪府警が設置24時間稼働で若者を守る

・ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතු පෙන්වයි
   現在のスリランカの危機的な状況を解説

#FRO765 3月6日の話題[3.6 mon]

#FRO765 3月6日の話題

#FRO765 2月27日の話題[2.27 mon]

・ලංකාවේ සියයට 35කට හරියට කන්න නෑ
   S.L人口の35%が食費(食事)に苦しむ(UN)

・අයි.එම්.එෆ් ණය දෙන්න කොන්දේසියක්
   IMFからの融資条件

・ඊශ්‍රායලයේ සාත්තු සේවයට වරම්
   イスラエルで看護職

・චීනයේ සහාය නොමැතිව IMF ණය පුළුවන් ද?
   中国の賛成無しでIMF資金得られる?

・2025 කන්සයි  Expo ලාංඡනය සහිත වාහන තහඩු අංකයක් ඔබටත්
   大阪・関西万博の「走る広告塔」に特別仕様ナンバープレート

・ජීවන රටාව වෙනසින් , ඔකිනව ප්‍රාන්තයේ තරබාරු ප්‍රතිශතය ඉහලට
   野菜の摂取少なく飲酒量も多い、沖縄肥満者の割合、男性41%女性は24%依然全国平均を上回る

・සාම්ප්‍රදායික HINA බෝනික්කන්ගේ උත්සවය මාර්තු මස 03 දින
   ひなまつりの由来とは?桃の節句って?伝統に込められた意味

・උණ සුව වෙලත්、 තාම කැස්සද? 
   原因不明の熱、下がっても、治まらない咳

#FRO765 2月20日の話題[2.20 mon]

・මිට්සුබිෂි සමාගම ලංකාවෙන් යයි
   三菱商事はスリランカを離れます

・බැංකු පොතෙන් සල්ලි ගනිද්දි 50 ක බද්දක්
   預金通帳からお金を引き出すときの50の税金

・ඔලුවිල් වරායෙන් ටින් මාලු කර්මාන්තශාලාවක් සඳහා ගිවිසුම්
   オルビル港からの缶詰工場の契約

・ඉන්දීය ආධාර මත වතුකරයට නිවාස 10000 ක්
   インドの援助によるプランテーションのための10000戸

・ජපානයෙන් මිලියන 100
   日本からスリランカの困っている人たちにむけて1億ドル配布

・ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවයට යුරෝ මිලියන 04ක්
   スリランカの食糧安全保障のために400万ユーロ

・ඔසාකා "එක්ස්පෝ'70 සමරු උද්‍යාන ප්ලම් උත්සවය" තොම්සන්ගේ මල් 680 ක් පමණ පිපෙන
   大阪「万博記念公園 梅まつり」約680本の梅が咲くイベント

・කාන්තාවන් ගැන අනාවරණයක්
   女性に関する情報開示

#FRO765 2月13日の話題[2.13 mon]

#FRO765 2月13日の話題