番組ブログ最新の番組情報をお届けします

FROM OVERSEAS -SRI LANKA-

#FRO765 සැප්තැම්බර් 25, 2023[9.25 mon]

・කැත නැතුව නාන්න බේරේ වැව හදන්න යයි
・මත් උවදුර පාලනයට මැතිසබයෙන් අලුත් තීරණයක්
・මොළයේ සෛල විනාශ කරන වෛරස රෝගයක් ඉන්දියාවෙන්
・මන්දපෝෂණය මඬින්න ප්‍රංශයෙන් රු. කෝටි 17ක්
・Fujiya ඉස්තරම්ම රස කැවිලි “Pekochan Hoppe“  නමින්  Abeno Harukasu  හිදී ඔබවෙත
・කෘෂිකර්මයට බැටදෙන ගෝලීය උණුසුම

・コロンボ.ベーレ湖再生に日本の技術
・麻薬取締にために国民の意見参考に
・新型脳炎・インドで発生
・子供の栄養失調対策にフランスの支援
・不二家の新スイーツショップ「ペコリシャス」大阪・あべのハルカスに、できたての「ペコちゃんのほっぺ」
・農業・食物・地球温暖化

#FRO765 සැප්තැම්බර් 18, 2023[9.18 mon]

・තානාපති කාර්යාලයවලට විදේශයන්හි සිටින අපේ සිසුන් බඳවා ගැනීමට අවධානය
・නගරවල සැරිසරන යාචකයින්  ගණන් ගනී
・දරුවන් සහ කාන්තාවන් සිගමනට යොදා ගැනීම නතර කිරීමට වැඩසටහනක්
・ඊසි කෑෂ් මුදල් ගනුදෙනු නැවැත්වීමට අවධානය
・අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි
・කාන්තා ගැටලුවලට විසඳුම් දීමට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතුයි
・“Kirin Gogo no Tea Seasonal Reward FRUITS TEA Grape” ඔක්තෝබර් 10 වැනිදා (අඟහරුවාදා) සිට සීමිත ප්‍රමාණයකින් නිකුත් කෙරේ」
・නව දුෂණ විරෝධි පනත 15වැනිදා සිට ක්‍රියාත්මකයි

・海外からの学生を募集する大使館に重点を置く
・都市で放浪しているホームレスの数を計測する案
・子供や女性の奴隷制利用をやめさせるプログラム
・安易な現金取引の停止への注意
・コンタクトレンズ手術は通常通り行われる
・女性問題を解決するには、議会における女性の代表者の数を増やすべきである
・「キリン 午後の紅茶 季節のご褒美 FRUITS TEA グレープ」を10月10日(火)より数量限定で新発売
・新汚職防止法が15日から施行される

#FRO765 අගෝස්තු 28, 2023[8.28 mon]

・මාස 6කට මෙගාවොට් 100ක විදුලිය මිලදී ගැනීමට අනුමැතිය
・රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අරඹන්න රජය සැලසුම් කරනවා
・සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල අලුත් තානායම 100 ක්
・සයිනොපෙක් සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි
・මෙරට ප්‍රථම නීල ධජ වෙරළ තීරය ලෙස උණවටුන සූදානම් කරයි
・වෛද්‍යවරුන් රටින් ගියොත් පිටරටින් වෛද්‍යවරුන් ගේන්න වේවි”
・OSAKA-JO SAKE SQUARE 2023
・ලංකා බැංකුව ලීසිං රන්බඩු උකස් සුළු ව්‍යාපාර පොලී අනුපාත අඩු කරයි

・6ヶ月間100MWの電力購入を承認
・政府は私立の大学の設立を計画している
・観光名所の新たな100軒の宿泊施設
・シノペック(中国石油化工集団)
・ウワナトゥナは国内初のブルーフラッグビーチとなる準備を進めている
・医師が国外に出れば、その分海外から医師を連れてこなければならない
・OSAKA-JO SAKE SQUARE 2023
・セイロン銀行がリース・お金・住宅ロー・中小企業の金利を引き下げ

#FRO765 අගෝස්තු 14, 2023[8.14 mon]

・ඉන්දියාවේ සිට නළ එළන්න මුල් පියවර
・වාහන දුම් සහතික මධ්‍යස්ථාන වටලයි
・විදෙස් ආධාර ව්‍යාපෘති යළි අරඹයි
・ආනයනය සීමා ඉවත් කිරීමට පියවර
・ගල්කිස්සෙන් කන්කසන්තුරේට සංචාරක දුම්රියක්
・" සිල්ක් ඩු සොලීල් " (අල්ග්‍රිආ) ඕසකා සර්කස් සංදර්ශනය 2023
・ප්‍රංශ - ජපන් - ඉන්දීය සබඳතා වර්ධනය කරමු

・南インドからスリランカにパイプライン、来月調査開始
・車両排ガス検査不正、抜き打ち検査強化
・国内の、海外からの支援事業再開
・300品の輸入規制を撤廃
・コロンボ・マウントラビニアからジャフナ・Kankasantureiまで観光列車スタート
・シルク・ドゥ・ソレイユ「アレグリア」大阪公演開幕
・スリランカは仏、日本、印との友好関係をこれからも持つべき

#FRO765 අගෝස්තු 7, 2023[8.7 mon]

・ශ්‍රී ලංකාවේ ඓතිහාසික බිතුසිතුවම් ඩිජිටල්කරණය වෙයි
・ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීමේ අරමුණක්
・රෝහල්වල විදුලිය නොකපන බවට ලංවිමෙන් සහතිකයක්
・ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මග හරවා ගැනීමට පියවර
・හිනාටා ගම්මානයේ ස්වභාවික පාසල "පොත් හිතකාමී" රැස්වීම කෙළවරයි ශ්‍රී ලංකාවේ ළදරු පාසලට පරිත්‍යාග කිරීම
・පෝලියෝ, පිටගැස්ම යළි නැගිටීමේ අවදානමක්’

・スリランカの歴史的な壁画デジタル化
・スリランカをアジアの自動車のサプライチェーンの拠点にするという目標
・病院で停電は起こらないと、セイロンの電力会社が保証
・医薬品不足を2ヶ月以内に解消する策
・ひなた村自然塾「本に親しんで」 交流が縁、スリランカの幼稚園に寄付
・ポリオウイルスと破傷風が再流行する危険性

#FRO765 ජූලි 31, 2023[7.31 mon]

・අගෝස්තු මාසය ගැන
・මෝටර් රථ හැර ආනයනය තහනම් භාණ්ඩ සැප්තැම්බර් මාසයේ සිට ආනයනය කළ හැක
・ශ්‍රී ලංකාවේ ඩෙංගු උණ පැතිර යයි
・මේ අගෝස්තු මාසයේ 01 වැනිදා සහ 30 වැනිදා පුර පසළොස්වක පොහොය දෙකක් උදා වෙනවා
・පදිංචිය සඳහා වන තත්වය සඳහා වූ ක්‍රියා පටිපාටි
・ජාතික උසස් පාසල් බේස්බෝල් තරඟය

・8月について
・輸入禁止されていた物のうち車以外は9月から輸入できます
・スリランカでデング熱がはやっています
・今年の8月は満月が1日と30日の2回あります
・在留資格に関する手続
・全国高校野球大会

#FRO765 ජූලි 24, 2023[7.24 mon]

・හෙද වරම් තවත් පැත්තකට
・එජාපයේ බලය විමධ්‍යගත කරයි
・රාජ්‍ය සේවකයන්ට අලුත් චක්‍රලේඛයක්
・පදවිප්‍රාප්ති උත්සව තහනම් කරයි
・ජලය සුරකින්න ජාතික ප්‍රතිපත්තියක්
・කිරින් බෙවරෙජ් වෙතින් "  "  නමින් නවතම නිමැවුමක තේ පානයක්
・සන්තොරී වෙතින් ‍"රෙමොන්මෙරොන්" නමින් රසැති ඇලුත්ම පළතුරක්
・අවුරුදු 30න් පසු සමට වැඩි අවධානයක්

・全国医療機関に貯蔵薬を、厚生省が把握へ
・UNP政党の改革
・公務員休暇制度が改める方針
・大統領就任一周年記念祝賀行事禁止
・干ばつや大雨洪水際の水の確保、議論
・「午後の紅茶」の本格無糖紅茶が期間限定発売 3種のスリランカ茶葉
・レモンメロンサントリーから
・30歳からの肌手入れ、注意するべき点

#FRO765 ජූලි 17, 2023[7.17 mon]

・වැඩ ලෝකයට ගැලපෙන ලෙස කම්කරු නීතීයේ වෙනසක්
・මහනුවර බස් ජී.පී.එස්. හරහා නියාමනයට
・“භූමි කම්පාවලින් කොළඹ රැකගන්න හදිසි ඇගයීමක් ඕනෑ
・ජපානයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට සාකච්ඡා
・අමෙරිකාවෙන් දෙන දේශගුණ සරසවිය කොත්මලේට
・ශ්‍රී ලංකන් ගුවන් සමාගම ටෝකියෝ/නරිටා-කොළඹ මාර්ගය ජූලි 29 සිට සතියකට වට සංචාර 4ක් දක්වා වැඩි කරයි
・ආර්ථිකයට වැදගත්ම වයස් කාණ්ඩයේ මරණවලට හේතුව

・世界に合わせた労働法の見直しと変更
・キャンディバス GPSを通じて規制に至る
・コロンボを地震から守るために緊急の評価をする必要がある
・日本におけるスリランカ人の雇用機会を増やすための交渉
・アメリカがコトゥマレに贈った気候の大学
・スリランカ航空、東京/成田〜コロンボ線を増便 7月29日から週4往復
・経済にとって最も重要な年齢層(15~44歳)の死因

#FRO765 ජූලි 10, 2023[7.10 mon]

・ජූලි මාසය ගැන
・ජූලි 7 වෙනිදා තනබතා උත්සවයයි
・එක්සත් ජනපද ඩොලරයට එරෙහිව විනිමය අනුපාතය මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ 17.6% කින් ඉහළ ගියේය.
・ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 ක් සැප්තැම්බර් 23 සිට චීනයේ හැංෂෝ හි 19 වන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වේ
・ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 700ක අය වැය සහ සුභ සාධන ආධාර
・ජපානයේ රක්ෂණ වර්ග ගැන
・සමුද්‍ර දිනය ගැන

・7月について
・7月7日七夕
・アメリカドルに対するスリランカルピーの為替レートが今年1月から6月の間に17.6%上がりました
・9月23日から中国の杭州で行われる第19回アジア競技大会にスリランカから100人の選手が参加します
・世界銀行からスリランカに福祉補助としてUSドル700ミリオン
・社会保険・労働保険
・7月17日海の日

#FRO765 ජූලි 3, 2023[7.3 mon]

・අනුරාධපුර - ඕමන්තේ දුම්රිය මාර්ගය
・චෙන්නායි - කන්කසන්තුරේ
・නෞකා අනතුරුවලට නීති
・අධ්‍යාපනයේ කෝටි 340 ක ටැබ්
・ආහාර විෂවීම හා ඒවයේ සැලකිය යුතු තැන් 
・පවුලක නඩත්තුවට 76 දහසක්
・සරල ව්‍යායාමයක යෙදීමේ වාසි

・Anuradapura~Omantei長距離列車の再開
・インドChennai~スリランカKankasanturei間フェリースタート
・スリランカ周辺の船舶火災事故等に賠償責任・法案
・2019年、学校で使うタブレット端末が不良
・食中毒予防のポイント
・世帯の生活費が上昇
・健康な生活に欠かせない運動